මේ වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් ශලිනි තාරකා කියන්නෙ. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් ප්‍රිය කරන චරිතයක් තමයි ඇය. නිතරම වගේ අලුත් වෙන විලාසිතා අත් හදා බලන ඇය හැමදාමත් හරි හැඩට ඉන්න සුරූපිනියක්. පසු ගිය දවසක ශලිනිගේ hair style එක අලුත් වෙලා තියෙනවා. Salon Liyo වෙතින් තමයි නවතම විලාසිතාවකට සැකසුන hair style එකත් එක්ව ඇයගේ පෙනුම මේ විදියට සුන්දර කරල තියෙන්නෙ. මේ තියෙන්නෙ කොණ්ඩෙ හැදුවට පස්සෙ ශලිනිගේ නවතම ඡායාරූප කිහිපයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
31