වෛද්‍යවරුන් ලෙස ගමන් කළ තිදෙනෙක් අල්ලයි

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදවූ තිදෙනකු කොළඹ ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම සැකකරුවන් තිදෙනා වෛද්‍යවරුන් ලෙස පෙනී සිට වෛද්‍ය ලාංඡන මෝටර් රථවල ප‍්‍රදර්ශනය කරමින් නාරාහේන්පිට, කොටුව සහ කුරුදුවත්ත ප‍්‍රදේශවල ගමන් කර තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී එය අවභාවිතයට ගනිමින් මෙම සැකකරුවන් තිදෙනා ගමන් කර ඇති අතර, ඔවුන් 39, 46 සහ 28 හැවිරිදි වියේ පසුවූ අයවලුන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?