වෛද්‍යවරුන් ලෙස ගමන් කළ තිදෙනෙක් අල්ලයි

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදවූ තිදෙනකු කොළඹ ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම සැකකරුවන් තිදෙනා වෛද්‍යවරුන් ලෙස පෙනී සිට වෛද්‍ය ලාංඡන මෝටර් රථවල ප‍්‍රදර්ශනය කරමින් නාරාහේන්පිට, කොටුව සහ කුරුදුවත්ත ප‍්‍රදේශවල ගමන් කර තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී එය අවභාවිතයට ගනිමින් මෙම සැකකරුවන් තිදෙනා ගමන් කර ඇති අතර, ඔවුන් 39, 46 සහ 28 හැවිරිදි වියේ පසුවූ අයවලුන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17