Empty Ad
AFC Banner
Empty Ad

වෛද්‍යවරිය කෙළෙසූ පාපතරයා රිමාන්ඩ්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් අපයෝජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?