අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයන් සිදු කර, පලා ගොස් සිටි සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද (12) පෙරවරුවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව පොලිස් බල ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.
මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ 32 හැවිරිදි වියෙහි පසු වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1