වේලි ඔයේ ගසාගෙන ගිය මහරගම පියා සහ පුතා

හල්දුම්මුල්ල, කළුපහණ ප්‍රදේශයේ වේලි ඔයේ දිය නෑමට ගොස් සිටියදී දිය පහරකට හසුව අතුරුදන්ව සිටි පියා සහ පුතුගේ සිරුරු සොයාගෙන ති‌බේ. මහරගම ප්‍රදේශයේ පදිංචි එක ම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ නිවාඩුවක් ගත කිරීම සඳහා බදුල්ලට ගිය අවස්ථාවේදී වේලිඔයේ දිය නෑමට ගොස් තිබිණි.

ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබුණේ එහිදීය. මව අසල වෙළෙඳ සලකට ගිය අවස්ථාවේ අනෙක් තිදෙනා දියට බැස ඇතැයි ප්‍රදේශ වාසීහු පවසති. එම අවස්ථාවේ හදිසියේ පැමිණි දිය පහරකට ඔවුන් තිදෙනා හසුවී තිබූ අතර ප්‍රදේශ වාසීන් පිරිසක් දිය පහරට හසුව සිටි දියණිය බේරා ගැනීමට සමත් වූහ. පියා සහ පුතා දිය පහරට හසුව ගසාගෙන ගොස් තිබූ අතර අද දිනයේදී ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53