චිකාගෝහි ෆෙඩරල් අධිකරණයක් විසින් වෙළඳ රහස් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චීන සමාගම් දෙකක් සහ පුද්ගලයන් හතර දෙනෙකුට අධිචෝදනා ලබා දී තිබෙනවා.
උසාවි ලේඛනවලට අනුව, විත්තිකරුවන් විසින් ඉලිනොයිස් හි වෛද්‍ය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන දත්ත සොරකම් කර ඇතැයි චෝදනා නගා තිබෙනවා.
මෙමගින් රාජ්‍ය අනුග්‍රහය ලබන සමාගම් ඔත්තු බැලීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරන චීනයේ දිගු කාලීන උපායමාර්ගය තහවුරු කිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1