වෙළෙඳ ගිවිසුම ගැන සාකච්ඡාවට ඉන්දීය නියෝජිතයන් ළඟදීම අමෙරිකාවට

යෝජිත වෙළඳ ගිවිසුමක් සඳහා ඉන්දියානු වාණිජ අමාත්‍යාංශ කණ්ඩායමක් එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡා වටයක් සඳහා වොෂින්ටනයට යාමට නියමිත බව ඉන්ඩියා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙම සංචාරයේ දී ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමේ අතුරු හා පළමු අදියර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව පුවත් වාර්තාවේ සඳහන්.

මෙම සංචාර දිනයන් තවමත් අවසන් කර නැතැයි ඉන්ඩියා ටයිම්ස් වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මෙම කණ්ඩායම ලබන සතියේ වොෂිංටන් වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ගිවිසුමේ සාකච්ඡා අවසන් කිරීමෙන් පසු මේ මස මුල දී ඉන්දියානු කණ්ඩායම වොෂිංටන් සිට නැවත පැමිණ තිබුණා.

අතිරේක ආනයන තීරුබදු පැනවීම එක්සත් ජනපදය අගෝස්තු 01 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බැවින් මෙම සංචාරය වැදගත් වනවා.

ඉන්දීය ආනයන මත සියයට 26ක අන්‍යොන්‍ය තීරු බදු පනවන බව ට්‍රම්ප් අප්‍රේල් 2වැනිදා නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35