AFC Banner
AFC Banner
Empty Ad

වෙළඳ ඇමතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රත්න සහල් හිමිකරු (වීඩියෝ)

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් රට තුළ පවතින සහල් ගිඟයට අදාළව තමන්ට පාර්ලිමේන්තුවේ දී එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර පවසනවා.

අද (07) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිත්‍රපාල ලංකේශ්වර මව් බව සඳහන් කළා.

රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ලබා ගත්ත ද රත්න සහල් හිමිකරු මිත්‍රපාල ලංකේශ්වර වෙළඳපොලට සහල් නිකුත් නොකරන බවයි අමාත්‍යවරයා චෝදනා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?