වෙළඳ ඇමතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රත්න සහල් හිමිකරු (වීඩියෝ)

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් රට තුළ පවතින සහල් ගිඟයට අදාළව තමන්ට පාර්ලිමේන්තුවේ දී එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර පවසනවා.

අද (07) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිත්‍රපාල ලංකේශ්වර මව් බව සඳහන් කළා.

රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ලබා ගත්ත ද රත්න සහල් හිමිකරු මිත්‍රපාල ලංකේශ්වර වෙළඳපොලට සහල් නිකුත් නොකරන බවයි අමාත්‍යවරයා චෝදනා කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47