AFC Banner
AFC Banner
Empty Ad

වෙල්ගමට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදුන් සිද්ධියය අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොට්ටාව ප්‍රදේශයේ දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?