පසුගිය 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදුන් සිද්ධියය අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොට්ටාව ප්‍රදේශයේ දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

?