ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්ව ඇමෙරිකානු භාරයට ගෙන තිබෙනවා.
මේ බව සනාථ කරමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එලෙස හමුදා භාරයට ගත් ඔවුන් දෙපළ ගුවන් මගින් වෙනිසියුලාවෙන් පිටතට ගෙන ගිය බවත් අමෙරිකානු ජනාධිපතිවරයා තහවුරු කර තිබෙනවා.
මෙම මෙහෙයුම එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය සමඟ ඒකාබද්ධව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
1
+1
6
+1
+1
1














