AFC Banner
AFC Banner
Empty Ad

වෙඩි තැබීමට සම්බන්ධ උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ් (වීඩියෝ)

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙකු මියගිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?