නාරම්මල ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙකු මියගිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

?