වෙඩි තබා මරා දැමූ තරුණ සිරුරු දෙකක් සොයාගැනේ

වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.

මිද්දෙණිය පොලිසිය විසින් අද (25) පෙරවරුවේ මෙම මළසිරුරු සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ තරුණයින් දෙදෙනෙක් බවත් වාර්තා වනවා.

මිද්දෙණිය – තෝරකොළයාය ප්‍රදේශයේ දීයි මෙම මළසිරුරු හමු වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, විමර්ශන කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?