වීර්-සාරා යළිත් රිදී තිරයට – සතියක් තුළ වාර්තා ගත ආදායමක්

ෂාරුක් ඛාන් සහ ප්‍රීති සින්ටාගේ රංගනයෙන් හැඩ වූ ජනප්‍රිය බොලිවිඩ් සිනමාපටයක් වන වීර්-සාරා චිත්‍රපටය යළි ප්‍රදර්ශනය අරඹා තිබෙනවා.

මෙම චිත්‍රපටය ලොවපුරා නැවත ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් කෝටි 100ක ආදායමක් පසුගිය සතියේ පමණක් උපයා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ රාණි මුකර්ජි රංගනයෙන් දායක වූ යෂ් චොප්රා අධ්‍යක්ෂණය කළ වීර්-සාරා ආදර කතාව 2004 ප්‍රදර්ශනය කෙරුණා.

මෙම චිත්‍රපටය 2005 සිට 2023 දක්වා කාලය තුළ විවිධ අවස්ථාවන්වල දී ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් කෝටි 2.50ක අදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

යෂ් රාජ් ෆිල්ම්ස් විසින් නිෂ්පාදනය කරන ලද වීර්-සාරා චිත්‍රපට සඳහා ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ රාණි මුකර්ජිට අමතරව අමිතාබ් බච්චන්, හේමා මාලිනී, මනෝජ් බජ්පායි, බෝමන් ඉරානි, කිරොන් ඛෙර්, අනුපම් ඛෙර් සහ දිව්‍යා දත්තා යන නළු නිළියන් රංගනයෙන් දායක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?