වීදුරු කටු-සේලයින් කටු-ඇණ එක්ක පාර්ලිමේන්තුව ඇතුළට ආපු ගෝනිය

මේ වනවිට ගොවීන්ට බෙදා දී ඇති ඇතැම් පොහොර මලුවල වීදුරු කටු, එන්නත් කටු සහ ඇණ වැනි අබලි ද්‍රව්‍ය පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.

මේ ප්‍රකාශය සිදු කිරීමේදී මන්ත්‍රීවරයා ඊට අදාළ පොහොර සාම්පල් දෙකක්ද පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගෙන තිබිණ.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහා මැදිහත්ව විමර්ශනයක් ආරම්භ කළ යුතු බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?