Empty Ad
AFC Banner
Empty Ad

විස්කි බෝතල් නිසා ගුවන්සේවා ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්ට වැඩ වරදියි (වීඩියෝ)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් සේවා කාර්‍යය මණ්ඩලයට අයත් ඉහළ නිලධාරියෙකු විසින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් තොගයක් සූක්ෂ්මව ගුවන්තොටෙන් පිටත් කිරීමට සූදානම් වීමේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම සිදුවීමට අදාළ දර්ශන පෙළක් ද මේ වනවිට මාධ්‍යය වෙත නිකුත් වී අවසන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කෙරුණු අතර ඉන් පසුව පොලිසියෙන් පැමිණ ගුවන් සේවා නිලධාරීන්ගේ ද සහායෙන් අදාළ සැකකාර නිලධාරියාගේ මෝටර් රථය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී නොපෙනෙන ලෙස රෙදිකඩවලින් ඔතා ආවරණය කර තිබූ විස්කි බෝතල් 15කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු මෙන් ම විනය ක්‍රියාමාර්ගයක් ද ගුවන් සේවා නිලධාරියාට එරෙහිව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>