විශ්‍රාම වැටුප් ගෙවන දවස

විශ්‍රාම වැටුප් ගෙවීම ජූනි 10වන දින සිදු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

විශ්‍රාම වැටුප්ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සැළසීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?