විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාවේ හර්නාස් සන්දු සමත්වුණා.

ඒ ඊශ්‍රායලයේ එයිලාට් හිදී ඊයේ රාත්‍රියේ පැවති අවසාන මහා තරගයේදීයි.

මෙවර 02 වන ස්ථානය පැරගුවේ රූ රැජිණ විසින් දිනාගත් අතර 03 වන ස්ථානයට පත්වුයේ දකුණු අප්‍රිකා රූ රැජිණයි.

21 හැවිරිදි හර්නාස් සන්දු මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ රටවල් 80 ක රූප රාජිණියන් අභිබවා වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?