විශ්වාසභංගයේ සහ දෝෂාභියෝගයේ අලුත්ම තත්ත්වය මෙන්න

සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝගය සහ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සතියකින් කල් දැමුණා.
මේ සතිය ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වුණු අනෙකුත් මන්ත්‍රීවරුන්ට මෙම විශ්වාසභංගය සහ දෝෂාභියෝගය අත්සන් කිරීමට ලබාදෙන බවයි දේශපාලන ආරංචි මාර්ග අපට පැවසුවේ.
එහි අඩංගු කරුණු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒවාද මෙම සතිය ඇතුලත සාකච්ඡා කර වෙනස් කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
තවද මේ වනවිට ආණ්ඩුවේ ඇමතිකම් ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ බොහෝ දෙනෙකු ආණ්ඩුව වැරදි බව පිළිගෙන ඇති බවත් ආණ්ඩුව ඉවත් වියයුතු බවට පිළිගන්නා බවත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40