සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝගය සහ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සතියකින් කල් දැමුණා.
මේ සතිය ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වුණු අනෙකුත් මන්ත්‍රීවරුන්ට මෙම විශ්වාසභංගය සහ දෝෂාභියෝගය අත්සන් කිරීමට ලබාදෙන බවයි දේශපාලන ආරංචි මාර්ග අපට පැවසුවේ.
එහි අඩංගු කරුණු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒවාද මෙම සතිය ඇතුලත සාකච්ඡා කර වෙනස් කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
තවද මේ වනවිට ආණ්ඩුවේ ඇමතිකම් ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ බොහෝ දෙනෙකු ආණ්ඩුව වැරදි බව පිළිගෙන ඇති බවත් ආණ්ඩුව ඉවත් වියයුතු බවට පිළිගන්නා බවත් සඳහන් වනවා.
විශ්වාසභංගයේ සහ දෝෂාභියෝගයේ අලුත්ම තත්ත්වය මෙන්න
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













