AFC Banner
AFC Banner
Empty Ad

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක හිඟ වැටුප් ගෙවන්න බිලියන 04ක්

වර්ජනයේ නිරතව සිටි විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ අනධ්‍යන සේවකයින්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයා මැදිහත් වූ බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් දින 75ක කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමෙන් අනතුරුව පසුගිය 16 වනදා සිට යලි සේවයට වාර්තා කළා.

ඒ, පසුගිය 15 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විෂභාර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සමඟ සිදුකළ සකච්ඡාවකින් අනතුරුවයි.

එම සේවකයින් සිදුකළ දීර්ඝ වැඩ වර්ජනය හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කටයුතුවලට එල්ල වුණේ දැඩි බලපෑමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?