විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක හිඟ වැටුප් ගෙවන්න බිලියන 04ක්

වර්ජනයේ නිරතව සිටි විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ අනධ්‍යන සේවකයින්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයා මැදිහත් වූ බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් දින 75ක කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමෙන් අනතුරුව පසුගිය 16 වනදා සිට යලි සේවයට වාර්තා කළා.

ඒ, පසුගිය 15 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විෂභාර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සමඟ සිදුකළ සකච්ඡාවකින් අනතුරුවයි.

එම සේවකයින් සිදුකළ දීර්ඝ වැඩ වර්ජනය හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කටයුතුවලට එල්ල වුණේ දැඩි බලපෑමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33