විරෝධතාවයක් හේතුවෙන් මීගමුව – හලාවත ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

ධීවරයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මීගමුව – හලාවත ප්‍රධාන මාර්ගය තෙල්වත්ත මංසන්ධියෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.