විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

කොළඹ – 03 අරලියගහ මන්දිරය අසල විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ පදික වේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කරන ලෙසත්, විරෝධතාකරුවන්ට බාධා වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර සහ මාර්ග බාධක යොදාගෙන ඉවත් කරන ලෙසත් ඉල්ලා අග්‍රාමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?