වියට්නාම නිල සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට

වියට්නාමයේ තෙදින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනට පැමිණ තිබෙනවා.

ජනධිපතිවරයා අද (06) පස්වරු 01.25ට කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි දසත නිවුස් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?