විමල් හා ගම්මන්පිල FCCID වෙත (වීඩියෝ)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිළ මහතා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.

අද (03) දහවල් හිටපු අමාත්‍යවරුන් දෙපළ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි බවයි වාර්තා වූයේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය අමෙරිකා එක්සත් ජනපදයේ මිල දී ගෙන ඇති ඇතැම් දේපොළ සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පූර්වයෙන් විමල් වීරවංශ මහතා විද්‍යුත් මාධ්‍යය ඉදිරිපිට සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ ව කරුණු විමසීමටයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවා ඇත්තේ.

තම නීතිඥවරයා ලෙස නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙනී සිටි බව ද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

නැවත පැමිණෙන ලෙසට දිනයක් ලබා නොදුන් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් තම පාර්ශ්වයේ අදහස් ලබා දුන් බවත් ඊට අදාළ ලිපි ලේඛන ද පොලිසියට භාරදුන් බව ද වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33