AFC Banner
Empty Ad

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

මේ සම්බන්දයෙන් ඔවුන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලබන බ්‍රහස්තින්දා ජනාධිපතිවරයා හමුවන බැවින් බදු පැනවීම ඇතුළු ගැටළු එදින සාකච්ඡා කර විසදුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?