Empty Ad
Empty Ad
 Empty Ad

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

මේ සම්බන්දයෙන් ඔවුන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලබන බ්‍රහස්තින්දා ජනාධිපතිවරයා හමුවන බැවින් බදු පැනවීම ඇතුළු ගැටළු එදින සාකච්ඡා කර විසදුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑 බටවල බිහිසුණු අනතුර - ප්‍රයිවට් බස් එක දෙකට කැඩිලා ගිහින්
Video thumbnail
රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් STF දැලේ
01:16
Video thumbnail
කයිවාරු ආණ්ඩුවක් - කතාව දෝලාවෙන් - ගමන පයින්
03:04
Video thumbnail
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්‍රශ්නයෙන් පැනලා ගිය සජිත්
09:03
Video thumbnail
ජීවිතයේ ප්‍රශ්න වලින් පැනලා යන්න එපා - එවා අභියෝග කරගෙන ජීවතය ජයගන්න
04:55
Video thumbnail
පොල් අතු කඩවල වෙළඳාම් කරන අයට මාලිමාවෙන් අලුත් කඩ කාමර
06:40
Video thumbnail
ඩොලර් හොයන්න තියෙන්නේ ක්‍රම 5යි - මෙන්න මාලිමාවේ සුපිරි සැලසුම්
02:25
Video thumbnail
ජනාධිපතිගේ වාහනයට ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නෑ
02:39
Video thumbnail
මේ මැතිවරණය මාලිමාව record පිට record තිබ්බා #npp
03:19
Video thumbnail
ආය පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහිලි නෑ - ඒවටනම් තිත - කතානායක දුන්නු උපදෙස මෙන්න
01:44

?