AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂය සභා වාරය වර්ජනය කරයි

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය වර්ජනය කළ බව සමගි ජන බලවේගය නිවේදනය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ මෙම සැසිවාරය ආරම්භ කෙරුණා.

සැසිවාරය ආරම්භ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කරමින් නැගිට ගොස් ඇති අතර රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා සභා ගර්භයේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?