AFC Banner
AFC Banner
Empty Ad

විපක්ෂනායක සජිත් ජනපති වීමේ අපේක්‌ෂාවෙන්

තමන් ද ජනාධිපති අපේක්ෂකවත්වයට ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පැවතියත් මෙම අසීරු සටනේදී සත්‍ය ජය ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද ජනාධිපති අපේක්ෂකවත්වය සඳහා තරග කරන බව ඊයේ (15) නිවේදනය කළා.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?