spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

ඊයේ (5) පස්වරුවේ බොරැල්ල පොලිස් වසමේ ගොතමී පාර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා කොට්ඨාසයේ නිලධාරීන් විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 43ක් පමණ වන කලුබෝවිල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බොරැල්ල පොලිසිය විසින් සිදුකරයි.

සැකකරු අද (6) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?