සන්ධානයේ රැස්වීමට නිදහස් පක්ෂයේ නිමල්ගේ පාර්ශ්වය එක් නොවන බව කියයි

අද (25) කැඳවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය සහභාගී නොවන බව වාර්තා වනවා.

ඒ, අනුව වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපලේකම් ජගත් පුෂ්පකුමාර, උප සභාපති සුරේන් රාගවන ඇතුළු පිරිසක් අද (25) පැවැත්වෙන මෙම රැස්වීම සඳහා එක්නොවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් තිලංග සුමතිපාල හා මහින්ද අමර යන දෙදෙනාම පිළි නොගන්නා බවට දන්වා තිබෙන අවස්ථාවක මෙම රැස්වීම සඳහා එක නොවීමට තීරණය කර ඇති බවයි එම පාර්ශ්වය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14