මෛත්‍රීපාල, මහින්ද අමරවීරගෙන් මිලියන 1000ක් වන්දි ඉල්ලයි

පසුගිය 22 වනදා මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

අදාළ එන්තරවාසිය මඟින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දන්වා ඇත්තේ එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදලවන රුපියල් මිලියන 1000ක් ගෙවන ලෙසයි.

අදාළ වන්දි මුදල දින 14ක් තුළ ගෙවන ලෙස දන්වා ඇති අතර, එය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් එකී මුදල සහ ඒ මත නෛතික පොළිය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට කටයුතු කරන බව ද එමඟින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත දන්වා යවා තිබෙනවා.

Adobe Scan 25 Apr 2024 page 0001
Adobe Scan 25 Apr 2024 page 0002


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58