විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත යටතේ නියමයන්, 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනතේ 2 (1) වගන්තිය යටතේ සහ 1 (2) වගන්තිය යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 මාර්තු 28 දිනැති අංක 2429 / 51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ජුනි 03 වැනි දින ඉදිරිපත් කරන ලද නියමයන් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කෙරුණා.
ඒ මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





