විදේශ ගතවීම තහනම් කරයි…

කොවිඩි-19 එන්නත් ලබා ගෙන නොමැති එමිරේට්ස් ජාතිකයින්ට විදේශ ගතවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
2022 ජනවාරි 10 සිට මෙම තහනම බල පැවැත්වෙනවා.  බූස්ටර් එන්නත ලබා තිබීම අත්‍යාවශ්‍ය වන අතර, වෛද්‍ය හෝ මානුෂීය හේතු ඉදිරිපත් කරන පුද්ගලයින්ට අදාල නීතිය වලංගු නොවන බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?