AFC Banner
AFC Banner
Empty Ad

විදේශික සංචාරකයාට ලංකාවේ දී සිදුවූ ඇබැද්දිය….

කොරෝනා තත්ත්වය පාලනය වීමත් සමඟ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු විදේශිකයෙක් පාපැදියක් උපයෝගී කරගනිමින් රට වටා සංචාරයේ යාමට පියවර ගත්තා.මෙම සංචාරකයා ගොවි බිම් මතින් ඇළවේලි ඔස්සේ සුන්දර ගම්මාන පසුකර දිවයිනේ ඓතිහාසික ස්ථාන මෙන්ම සුන්දර ස්ථාන ද තම පාපැදියෙන් සංචාරය කොට නැරඹීම අලුත් අත්දැකීමක් කොට සැලකුවා.මෙම ඇමෙරිකානු සංචාරකයාගේ තවත් ගමන් වාරයක් වී තිබුණේ බකමූණ සිට පොලොන්නරුව දක්වා ගමන් කිරීමයි ඊයේ උදෑසන එම ගමන ආරම්භ කිරීමත් සමඟ පෙරවරු හතයි තිහට පමණ දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ දහනම වැනි සැතපුම් කණුව අසලදී වන අලියෙකුගෙ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් පාපැදියට දැඩි ලෙස අලාභානි සිදු වී තිබෙනවා මෙම විදේශීය සංචාරකයා බකමූණ ඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුර එක වර රක්ෂිත ප්‍රදේශයේ සිට වන අලියා මෙම පාපැදිය අසලට පැමිණ තිබෙනවා.මෙම විදේශීය සංචාරකයා පාපැදිය දමා පසෙකට වීමත් සමග ඔහුගේ පා පැදියේ ගමන් මලු මලුවල තිබූ පලතුරු ආහාරයට ගනිමින් සිට තිබෙනවා.එම අවස්ථාවේ මෙම විදේශිකයා වන අලියා අසල රැඳී සිටි නිසා ඔහු පසුපස එළවා තිබෙනවා.ඉන්පසුව මෙලෙස මාර්ගයේ විදේශිකයා දිව යනු දැක මාර්ගයේ ගමන් ගන්නා මගීන් පිරිසක් මෙම පුද්ගලයා බේරාගෙන තිබෙනවා.

මේ සම්බන්ධව පොලිස් පරීක්ෂණ බකමූණ වනජීවී කාර්යාල නිලධාරීන් හා බකමුණ පොලිසිය විසින් සිදුකරමින් පවතිනවා වන අලියාගේ ප්‍රහාරයෙන් විනාශ වුණු පාපැදිය පසෙක දමා බකමූණ නගරයෙන් තවත් අලුත් පාපැදියක් මිලදීගෙන නැවතත් තම සංචාරය සඳහා ඊයේ දහවල් පිටත්ව යාම විශේෂත්වයක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?