විදේශික සංචාරකයාට ලංකාවේ දී සිදුවූ ඇබැද්දිය….

කොරෝනා තත්ත්වය පාලනය වීමත් සමඟ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු විදේශිකයෙක් පාපැදියක් උපයෝගී කරගනිමින් රට වටා සංචාරයේ යාමට පියවර ගත්තා.මෙම සංචාරකයා ගොවි බිම් මතින් ඇළවේලි ඔස්සේ සුන්දර ගම්මාන පසුකර දිවයිනේ ඓතිහාසික ස්ථාන මෙන්ම සුන්දර ස්ථාන ද තම පාපැදියෙන් සංචාරය කොට නැරඹීම අලුත් අත්දැකීමක් කොට සැලකුවා.මෙම ඇමෙරිකානු සංචාරකයාගේ තවත් ගමන් වාරයක් වී තිබුණේ බකමූණ සිට පොලොන්නරුව දක්වා ගමන් කිරීමයි ඊයේ උදෑසන එම ගමන ආරම්භ කිරීමත් සමඟ පෙරවරු හතයි තිහට පමණ දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ දහනම වැනි සැතපුම් කණුව අසලදී වන අලියෙකුගෙ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් පාපැදියට දැඩි ලෙස අලාභානි සිදු වී තිබෙනවා මෙම විදේශීය සංචාරකයා බකමූණ ඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුර එක වර රක්ෂිත ප්‍රදේශයේ සිට වන අලියා මෙම පාපැදිය අසලට පැමිණ තිබෙනවා.මෙම විදේශීය සංචාරකයා පාපැදිය දමා පසෙකට වීමත් සමග ඔහුගේ පා පැදියේ ගමන් මලු මලුවල තිබූ පලතුරු ආහාරයට ගනිමින් සිට තිබෙනවා.එම අවස්ථාවේ මෙම විදේශිකයා වන අලියා අසල රැඳී සිටි නිසා ඔහු පසුපස එළවා තිබෙනවා.ඉන්පසුව මෙලෙස මාර්ගයේ විදේශිකයා දිව යනු දැක මාර්ගයේ ගමන් ගන්නා මගීන් පිරිසක් මෙම පුද්ගලයා බේරාගෙන තිබෙනවා.

මේ සම්බන්ධව පොලිස් පරීක්ෂණ බකමූණ වනජීවී කාර්යාල නිලධාරීන් හා බකමුණ පොලිසිය විසින් සිදුකරමින් පවතිනවා වන අලියාගේ ප්‍රහාරයෙන් විනාශ වුණු පාපැදිය පසෙක දමා බකමූණ නගරයෙන් තවත් අලුත් පාපැදියක් මිලදීගෙන නැවතත් තම සංචාරය සඳහා ඊයේ දහවල් පිටත්ව යාම විශේෂත්වයක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42