විදෙස් රටවල රැකියා සඳහා යන්න ඉන්න ඔබට වැදගත් පණිවිඩයක්

කොළඹ නගරයේ විවිධ ස්ථානවල ව්‍යාජ ඒජන්සි පවත්වා ගෙනයමින්, කැනඩාවේ රැකියා සඳහා පුද්ගලයින් යවන බව පවසා මුදල් ලබා ගෙන සැඟව සිටි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 29 හැවිරිදි අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔහු රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචාසහගත ලෙස ලබා ගෙන ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

අන්තර්ජාලය, මුහුණුපොත භාවිත කරමින් විදෙස් රටවල රැකියා සඳහා යවන බවට වංචා සිදු කරන පුද්ගලයින් පිලිබඳ වාර්තා වන බවත් ඒ පිලිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43