AFC Banner
AFC Banner
Empty Ad

විදෙස් මුදල් ළඟ තබා ගැනීම සීමා කෙරේ

ජුනි 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ සිටින පුද්ගලයෙකුට විදෙස් මුදල් ළඟ තබා ගැනීම සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළඟ තබාගත හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 15,000 සිට අමෙරිකානු ඩොලර් 10,000 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත්තේ.

ඊට වඩා වැඩි විදෙස් මුදලක් සන්තකයේ තබා ගන්නේ නම් එය විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍රලාභී වානිජ බැංකුවකට විකිණීමට ජුනි 16 වනදා සිට වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දී ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එම කාලයෙන් පසුව අදාළ නියමය උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?