විදෙස් මුදල් ළඟ තබා ගැනීම සීමා කෙරේ

ජුනි 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ සිටින පුද්ගලයෙකුට විදෙස් මුදල් ළඟ තබා ගැනීම සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළඟ තබාගත හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 15,000 සිට අමෙරිකානු ඩොලර් 10,000 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත්තේ.

ඊට වඩා වැඩි විදෙස් මුදලක් සන්තකයේ තබා ගන්නේ නම් එය විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍රලාභී වානිජ බැංකුවකට විකිණීමට ජුනි 16 වනදා සිට වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දී ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එම කාලයෙන් පසුව අදාළ නියමය උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගත හැකි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48