විදෙස් මුදල් ඇතුළු කෝටියකට වැඩි මුදල් සමඟ හතරක් STF අත්අඩංගුවට (ඡායාරූප)

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි අසූ හයලක්ෂ අනූ පන්දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ 04කට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් ද සමඟ හතර දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) ප්‍රදේශ කිහිපයක දී සිදුකළ වැටලීම් වලදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු විදේශ මුදල් තොගය අතර ඇමරිකන් ඩොලර්, ඉන්දීය රුපියල්, කුවේට් ඩිනාර් ඇතුළු විදේශීය මුදල් වර්ග කිහිපයක් තිබූ බවයි වාර්තා වුණේ.

විදේශ මුදල් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත, මරදාන සහ අලුත්කඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

WhatsApp Image 2022 06 17 at 7.24.53 AM
WhatsApp Image 2022 06 17 at 7.24.54 AM 1
WhatsApp Image 2022 06 17 at 7.24.54 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34