විදෙස් මුදල් ඇතුළු කෝටියකට වැඩි මුදල් සමඟ හතරක් STF අත්අඩංගුවට (ඡායාරූප)

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි අසූ හයලක්ෂ අනූ පන්දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ 04කට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් ද සමඟ හතර දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) ප්‍රදේශ කිහිපයක දී සිදුකළ වැටලීම් වලදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු විදේශ මුදල් තොගය අතර ඇමරිකන් ඩොලර්, ඉන්දීය රුපියල්, කුවේට් ඩිනාර් ඇතුළු විදේශීය මුදල් වර්ග කිහිපයක් තිබූ බවයි වාර්තා වුණේ.

විදේශ මුදල් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත, මරදාන සහ අලුත්කඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

WhatsApp Image 2022 06 17 at 7.24.53 AM
WhatsApp Image 2022 06 17 at 7.24.54 AM 1
WhatsApp Image 2022 06 17 at 7.24.54 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56