විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් කොටුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරීක්ෂණ කාර්යාලය හා එක්ව ඊයේ (02 දින කොළඹ වරාය නගරය අවට ප්‍රදේශය තුළ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1400ක තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරික්‍ෂණ කාර්යාලය හා එක්ව කොළඹ වරාය නගරය ප්‍රදේශයේ දී මෙම සෝදිසි කිරීම සිදු කළ බවයි.

වරාය නගර පිවිසුම් දොරටුව අසල සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අවස්ථාවේ දී එම පුද්ගලයා සතුව තිබු අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි තොගයක් සොයා ගැනීමට කටයුතු කෙරුණා.

මෙම මෙ‍හෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන මාතලේ පල්ලේයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49