විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට නව පත් කිරීම් වළක්වාලමින් තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පූජ්‍ය බුද්කෝට්ටේ සුමණචන්ද්‍ර හිමියන් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
7
+1
11
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?