AFC Banner
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු සංශෝධනයට අදාල විශේෂ සාකච්ඡාවක් හෙට

විදුලි ගාස්තු සංශෝධනයට අදාල විශේෂ සාකච්ඡාවක් හෙට (08) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

විදුලිබල අමාත්‍යංශය, මහා භාණ්ඩාගාරය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

විදුලි ගාස්තුවේ සිදුකරන සංශෝධන සහ අඩු අදායම්ලාභීන්ට ලබාදෙන සහන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතව බවයි වාර්තා වුණේ.

විදුලි ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?