spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කප්පාදු කාලය අඩුවෙයි

අද(27) සහ හෙට(28) යන දෙදින පැය 2ක ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට පස්වරුවේ පැයකක කාලයකුත් එම කලාප වලටම රාත්‍රියේ පැකක කාලයකුත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?