AFC Banner
AFC Banner
Empty Ad

විදුලි කප්පාදුව සිදුකරන කාලසටහන ප්‍රකාශ කෙරේ

අද (10) සහ හෙට (11) දින දෙක තුළ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කාණ්ඩ 04ක් යටතේ පස්වරු 3.30ත් 9.30ත් අතර කාලය තුළ පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර, ඒ සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ද හිමිව ඇති බව සඳහන්.

ඒ, අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම කාලසටහන මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
7
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?