අඛන්ඩව විදුලි සැපයුම ලබාගත හැකිදැයි නිශ්චිත විශ්වාසයක් නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් පිළිබද සාකච්ඡා වුවත් ඒවා ප්‍රයෝගිකව ඉටු නොවිම වත්මන් තත්වයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඔහු මෙම අදහස් පළ කලේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින්.
මේ සම්බන්ධව කා හටවත් චෝදනා කල නොහැකි බවත් මේ වන තෙක් කිසිවෙකුට හරි ආකාර සැලසුමක් නොතිබීම මෙයට හේතුව බවයි ඔහු පවසා සිටියේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














